මීටර් 400 කාන්තා සහය රිදී පදක්කම ශ්‍රී ලංකාවට..

මීටර් 400 කාන්තා සහය රිදී පදක්කම ශ්‍රී ලංකාවට..

by Staff writer 16-07-2023 | 6:57 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 සහය කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම අද දිනාගත්තේ ය.

ඒ, මිනිත්තු තුනයි තත්පර 33 යි දශම 2යි 7 ක දක්ෂතාවක් දක්වමින් ය.

එම ඉසව්වේ රන් පදක්කම වියට්නාමය දිනාගත්තේ ය.