බෝතල් මූඩියක් උගුරේ සිරවී බිළිඳියක් මරුට..

බෝතල් මූඩියක් උගුරේ සිරවී බිළිඳියක් මරුට..

by Staff writer 16-07-2023 | 4:35 PM

COLOMBO (News 1st) – අකුරැස්ස, තලාගම ප්‍රදේශයේදී බෝතල් මූඩියක් උගුරේ සිරවීමෙන් බිළිදියක මි‍යගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ඇය සිය නිවසේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුද්දයි දවස් 15 ක් වයසැති බිළිඳියකි. 

සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.