.webp)
ඒ, එම ඉසව්වේ ජාතික වාර්තාවද පිහිටුවමින් ය.
ඇය දැක්වූ දක්ෂතාව මිනිත්තු 2:00.66කි.
මේ අතර, එහි ලෝකඩ පදක්කම හිමි වූයේ ගයන්තිකා අබේරත්නට යි.
මේ අතර , ගයන්තිකා අබේරත්න 25 වැනි ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.