.webp)
ශ්‍රී ලංකා රුපියල,බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව ශක්තිමත් වී ඇත්තේ සියයට 5 යි දශම 3 කිනි.
යූරෝ එ්කකට සාපේක්ෂව ද, ශ්‍රී ලංකා රුපියල සියයට 8 යි දශම 3 කින් ශක්තිමත් වී ඇතැයි, මහ බැංකුව සඳහන් කළේ ය.
මේ අතර පෙරේදා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වූයේ, රුපියල් 324 යි සත 66 ක් ලෙසයි.