.webp)
දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබන අඟහරුවාදා පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී , අදාළ සාකච්ජාව පැවැත්වෙන බවයි.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර එම හමුව යොදාගෙන තිබේ.
එහිදී බලය බෙදීම ,ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි, ඔහු සඳහන් කළේ ය.
මීට පෙර ද ජනාධිපතිවරයා සහ දෙමළ මන්ත්‍රීවරුන් අතර සාකච්ජා වට කිහිපයක් පැවැත්විය.