16-07-2023 | 11:02 AM
COLOMBO (News 1st) - ප්‍රතිජීවක ඖෂධයක, කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ, අදාළ එන්නත් කාණ්ඩ ලබාදීමෙන් අනතුරුව ආසාත්මිකතා ඇතිවීම හේතුවෙනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණියට දුන් එන්නත් ඛා...