15-07-2023 | 10:13 AM
COLOMBO (News 1st): කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය අද (15) යළි ආරම්භ කෙරිණි.
ඒ, දුම්රිය මාර්ගය අලුත්වැඩියාව සඳහා අනුරාධපුර - ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 6 කට අධික කාලයක් වසා දැමීමෙන් අනතුරුවයි.
කිලෝමීටර් 62ක දුරකින් යුත් අනුරාධපුර - ඕමන්තේ අතර දුම්රි...