COLOMBO (News 1st) – හෙට (15) සිට බණ්ඩි පොහොර මිටියක මිල රු. 1000 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව බණ්ඩි පොහොර මිටියක නව මිල රුපියල් 14,000ක් වනු ඇති.