.webp)
COLOMBO (News 1st) – ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ නදීෂා රාමනායක දිනා ගත්තා ය.
ඒ, තත්පර 52.61ක දක්ෂතාවක් දක්වමින් ය.
නදීශා මෙම ඉසව්වට ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවයද එය වෙයි.
25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.