ආනයනික කිරි පිටිවලට බද්දක්..

ආනයනික කිරි පිටි මත රු.100ක බද්දක්... කිරිපිටි මිලෙහි වෙනසක් නැහැ

by Staff writer 13-07-2023 | 5:41 PM

COLOMBO (News 1st) –  ආනයනික කිරිපිටි ක්‍රිලෝගෑම් එකක් මත රුපියල් 100ක බද්දක් පනවා තිබේ. 

ඒ ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල පහළ යාමේ වාසිය සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන තිබේ. 

මේ හේතුවෙන් බදු පැන වුවද කිරිපිටි මිලේ වෙනසක් සිදු නොවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළේ ය.