13-07-2023 | 2:39 PM
COLOMBO (News 1st) – සරම්ප රෝගය නිශ්චිත වශයෙන්ම වැළඳී ඇති අවුරුද්දට අඩු ළමුන් තිදෙනෙකු මේ වනවිට හඳුනා ගෙන ඇතැයි, රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය මහතා පැවසුවේ, ඔවුන් මේ වනවිටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
ජුනි සහ ජුලි මාස දෙක තුළ සරම්ප ර...