රාජාංගනය සද්ධාරතන හිමිට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජාංගනය සද්ධාරතන හිමිට ඇප

by Staff writer 12-07-2023 | 12:28 PM

COLOMBO (News 1st) – ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළැයි, අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි   රාජාංගනය සද්ධාරතන හිමියන් ඇපමත මුදාහැර තිබේ. 


 පසුගිය මැයි මස 29 වනදා ශ්‍රාවස්තිපුරදී CID ය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සද්ධාරතන හිමි පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.