12-07-2023 | 4:16 PM
COLOMBO (News 1st) – විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු කහටගස්දිගිලිය , මහහල්මිල්ලෑව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, 43 හැවිදිරි සැකකරු කහටගස්දිගිලිය ප්රදේශයේම පදිංචිකරුවෙක් බවයි.
සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයට ...