2023 උසස්පෙළ විභාගය නොවැ. 27 සිට දෙසැ. 21 දක්වා

2023 - උසස්පෙළ විභාගය නොවැ. 27 සිට දෙසැ. 21 දක්වා - අධ්‍යාපන ඇමති

by Staff writer 11-07-2023 | 10:19 PM

COLOMBO (News 1st) – 2023 උසස් ෙපළ විභාගය මෙම වසරේ නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, වයඹ පළාත් අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද එක්වෙමිනි. 

උත්සවය පැවැත්වුෙණ්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ආරාධිතයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.