COLOMBO (News 1st) – 2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියේ ය.