11-07-2023 | 4:27 PM
COLOMBO (News 1st) - පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්රිකට් ක්රීඩකයා සම්මානය, ශ්රී ලංකාවේ වනිඳු හසරංගට හිමිවී තිබේ.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ඔහුව ඒ සඳහා තෝරා ගත් ...