.webp)
කාන්තාවක් ද ඇතුළුව අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 කි.
ඊයේ රාත්‍රියේ අනතුර සිදුවුණේ පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලම අසළදී පෞද්ගලික බස් රථයක් ඇළකට පෙරළීමෙන් ය.
එලෙස අනතුරට ලක්වුණේ කඳුරුවෙල සිට කාත්තණ්කුඩි බලා ධාවනය වෙමින් පැවති බස් රථයකි.
පොලීසිය සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.