.webp)
COLOMBO (News 1st) –උතුරු ඉන්දියාවට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිෙබ් .
වැසි හේතුවෙන් දිල්ලි , හර්යානා,රජස්ථාන් ඇතුළු ප්‍රදේශ ගණනාවකටම දැඩි බලපෑම් එල්ල විය.
කාලගුණ අංශ නිවේදනය කළේ, ඉදිරි දින කිහිපයේදීත් තද වැසි අපේක්ෂිත බවයි .
ජල ගැලීම් හේතුවෙන් දිල්ලි නු වර රථවාහන දැඩි තදබදයක් ද ඇති වී තිබිණ.
මිලිමීටර් 153ක වර්ෂාපතනයක් වාර්තා වූ අතර එය 1982 වසරේ සිට ජූලි මාසයේදී වැඩිම වර්ෂාපතනය ද එය විය.