පොලීසිය සඳහන් කළේ , ඥාතියෙකු සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ සොයිසාපුර පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.