පොලිස්පතිට තවත් මාස 3ක සේවා දිගුවක්..

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවත් මාස 3ක සේවා දිගුවක්

by Staff writer 09-07-2023 | 4:56 PM

COLOMBO (News 1st) –  පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් මාස 3ක සේවා දිගුවක් ලබා දී ඇති බව අමාත්‍ය ටිරාන් අලස්  මහතා සඳහන් කරයි. 

ඒ අනුව එම සේවා දිගුව අද(09) ක්‍රියාත්මක වේ.