09-07-2023 | 8:30 AM
COLOMBO (News 1st) - ආබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්ර ලබා ගැනීමේ නව ක්රමවේදයක් සකස් කර ඇතැයි, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.
ඒ සඳහා මෝ...