.webp)
මෙම තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණි.
එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වූ චමරි අතපත්තු අද දිනයේ ලකුණු නොලබා දැවී ගියේ ය.
විශ්මි ගුණරත්න ලකුණු 26කි.
පිළිතුරු ඉනිම ඇරඹු නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 5ක් පමණක් දැවී සිටියදී නියමිත ඉලක්කය පසු කළේ ය.
සුසි බෙයිට් ලකුණු 44කි.