COLOMBO (News 1st) - කිලෝග්‍රැම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (06)මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 300 කින් අඩු කර තිබේ.
ඒ , රුපියල් 2600 සිට රුපියල් 2,300 දක්වායි.
අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේය.