.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස්රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී අනතුර සිදුව ඇත.
පොලීසිය සඳහන් කළේ, බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුර සිදුව ඇති බවට මූලික විමර්ෂණවලින් අනාවරණ වී ඇති බවයි.