06-07-2023 | 8:12 AM
COLOMBO (News 1st) - මෙක්සිකෝවේ, වුහාකාහීදී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස්රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී අනතුර සිදුව ඇත.
පොලීසිය සඳහන්...