.webp)
-536061-536388-536548.jpg)
ඒවා විමර්ශනය කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක වේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇති බව අමාත්‍යාංශය පැවසීය.
ලබන 10 වැනි දා දක්වා අදාළ අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
මේ අතර අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමයෙන් සමෘද්ධිය අහිමි වූ පිරිස් ඊයේ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත විය.
