.webp)
වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීම් සිදු කෙරෙනු ඇති.
ඒ අනුව යළ කන්නයේ වී අස්වැනන්න කිලෝග්‍රෑමයක් රුපියල් 90 - 95ත් මිලකට මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ අතර වී සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කළහ.