.webp)

සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 6 දෙනාගේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ, ලකුණු 6කට හිමිකම් කියමිනි.
ලකුණු 4ක් ලබා සිටින ස්කොට්ලන්තය එහි පසුවන්නේ තුන්වැනි ස්ථානයේය
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්වේ.
සිම්බාබ්වේ බුලවායෝහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV1 සහ සිරස TV නිල වෙබ් අඩවිය ඔස්සේ ඔබට මෙම තරගය සජීව ලෙස නැරඹිය හැකියි.
