.webp)

ඒ , අරලියගහ මන්දිරයේදී, ඇයව හමුවූ අවස්ථාවේදියි.
ඉංජිනේරුවන් සහ ගුරුවරුන් වැනි ශ්‍රී ලාංකික වෘත්තිකයන් සැලකිය යුතු පිරිසක් සීෂෙල්ස්හි සේවය කරන බව, සීෂෙල්ස් මහ කොමසාරිස්වරිය කියා සිටියා ය.
ඇය සඳහන් කළේ , ඔවුන්ගේ සේවය බෙහෙවින් අගය කරන බවයි.
එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් කොළඹට හඳුන්වාදීම තුළින්, සංචාරක පැමිණීමේ සීඝ්‍ර වර්ධනයක් ඇති කරන බව, අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.
