04-07-2023 | 6:31 AM
COLOMBO (News 1st) - පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ පොළී රහිත ණය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2019, 2020, 2021 වර්ෂවල උසස් පෙළට පෙනී සිටි දරුවන්ට අයැදුම්පත්‍ර භාරදීමේ අවස්ථාව අද (04) සිට ආරම්භ කෙරේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, අගෝස්තු 7 වෙනි දා දක්වා අයැදුම්පත...