ඖෂධ වර්ග 190ක හිඟයක් - සෞඛ්‍ය ඇමති

ඖෂධ වර්ග 190ක හිඟයක් - සෞඛ්‍ය ඇමති

by Staff writer 03-07-2023 | 8:44 AM

COLOMBO (News 1st) –  මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග 190ක අඩුවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ජනාධිපති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

මේ වසර අවසානය වනවිට ඖෂධ වර්ග 20ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.