03-07-2023 | 6:34 AM
COLOMBO (News 1st) – අස්වැසුම වැඩසටහනේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව, සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත ගොස් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ඒ සම්බන්ධයෙන් ස...