ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන් 9,916 ක්..

ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන් 9,916 ක්..

by Haindu Gihan 02-07-2023 | 7:55 AM

COLOMBO (News 1st) - ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන් 9,916 ක් වාර්තා වී ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තාවී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 49, 326 ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේ, අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි.