.webp)
ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්, විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30) පැවැත්වූයේ දෙරටේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ ද සහභාගිත්වයෙනි.
ඒ අනුව ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිත වේ.
මේ යටතේ ලබන ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලයේ ''ආකියා'' ගුවන් සේවයට අයත් ගුවන් යානා මෙරටට පැමිණෙනු ඇත.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඉදිරියේදී අත්සන් තැබීමට නියමිතයි වේ.