.webp)
ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ, ඒ සඳහා සහය දැක්වීමට සියලු දෙනා සාමූහිකව එක්වන ලෙසයි.
ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ මහා සභා රැස්වීමට ඊයේ (30) එක් වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ය.
සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවට, බංකොලොත්භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.