දුම්වැටි මිල ඉහළට..

දුම්වැටි මිල ඉහළට..

by Staff writer 01-07-2023 | 10:10 AM

COLOMBO (News 1st) – අද(01)සිට දුම්වැටියක මිල කාණ්ඩ 4 ක් යටතේ ඉහළ දමන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5,15,20 සහ 25 යන මිල ගණන්වලින් ඉහළ යනු ඇති.