01-07-2023 | 1:30 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට ගිණිකොණින් කිලෝ මීටර් 1200ක් එපිට මුහුදේ සිදුවූ භූ චලනයක බලපෑම ප්‍රදේශ කිහිපයකට දැනී ඇතැයි, භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලට මෙම භූ චලනයේ බලපෑම දැනී තිබ...