29-06-2023 | 8:42 AM
News 1st - 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටය අද (29) ආරම්භ වේ.
ඒ අනුව පළමු තරගයට එක් වන්නේ, සත්කාරක සිම්බාබ්වේ සහ ඕමාන කණ්ඩායම්ය.
ක්‍රෙයිග් අර්වින් සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන අතර සිකන්දර් රාසා, ශෝන් විලියම්ස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් ...