.webp)

COLOMBO (News 1st) – ආහාර විෂ වීමක් හේතුවෙන් මහඔය නිල්ලඹ ප්‍රදේශයේ පාසලක සිසුන් 40 කට අධික සංඛ්‍යාවක් රෝගී වි තිබේ.
සිසුන් මේ වන විට ඇතුළත් කර ඇත්තේ මහඔය මුලික රෝහලටයි.
සිසුන් අද පෙරවරුවේ ආහාර ලබා ගැනිමෙන් අනතුරුව එලෙස රෝගී වී ඇති බව පොලිසිය පැවසී ය.
