28-06-2023 | 10:14 AM
COLOMBO (News 1st) – කිලිනොච්චි, උදය නගර් ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, මෝටර් රථයකින් යමින් සිටි පිරිසකට අද (28) අලුයම මෙම වෙඩි තැබීම කර ඇති බවයි.
තුවාල ලබා ඇත්තේ, මෝටර් රථය පැද වූ 38 හැවිරිදි උදය නගර් ප්‍රදේ...