27-06-2023 | 8:26 AM
COLOMBO (News 1st) - ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, ගාලු මුවදොර පිටියේ පවතින යාචක හිරිහැරය මැඩලීමට පිළියමක් ලෙස මෙම පියව...