ලබන 30 වැනිදා කොටස් වෙළඳපොළ මෙහෙයුම් කටයුතු නෑ

ලබන 30 වැනිදා සිය මෙහෙයුම් කටයුතු සිදු නොවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි

by Staff writer 26-06-2023 | 8:05 AM

COLOMBO (News 1st) –  ලබන 30 වැනිදා සිය මෙහෙයුම් කටයුතු සිදු නොවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි. 

ඒ, 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවිනි.