26-06-2023 | 3:52 PM
COLOMBO (News 1st) – ලබන මස මුල් සතියේ ගෑස් මිල යළි පහළ දමන බව ලිට්රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්රයට අනූව එය සිදු කෙරෙන බවයි.
මේ වන විට කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල, රුපියල් 3186 කි.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්...