.webp)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සඳහන් කළේ, සැකකරු ඊශ්‍රායල් රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 4 ක මුදලක් ලබාගෙන ඇති බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත රැකියා බලපත්‍රයක් ද නොමැති අදාල සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
