COLOMBO ( News 1 st ) – අත්අඩංගුවට ගත් සැකකරුවෙක් හම්බන්තොට පොලිස් සිරමැදිරිය තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.
සැකකරු ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණින.