.webp)

එය නම් කර තිබුණේ, Let's Move Up තරුණ නායකත්ව සමුළුව ලෙසයි.
රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී එහි සමාරම්භය සනිටුහන් වුණේ, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 5ක සිසුන්ගේ සහභාගීත්වයෙනි.
ඒ අනුව කොළඹ, පේරාදෙණිය, රුහුණ, කැලණිය සහ විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් 200කට අධික පිරිසක් ඊට එක්ව සිටියහ.
එම ක්‍රියාන්විතයේදී විවිධ විෂය කේෂත්‍ර ආවරණය වන ආකාරයේ ක්‍රියාකාරකම් සහ දෙසුම් පැවැත්වුණේ, දිවයිනේ ප්‍රමුඛපෙළේ සම්පත් දායකයින්ගේ සහභාගිත්වයෙනි.
Let's Move Up තරුණ නායකත්ව මංගල සමුළුව අද (24) අවසන් වුණේ, හෙට දිනන යොවුන් නායකයින් පිරිසකට අනාගත වේදිකාවක් තනමිනි.
