24-06-2023 | 4:58 PM
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ගත් අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කළ වැටලීමකදීයි.
ව්යාපාරික හවුල්කාරියකට හිමිවිය යුතු අවිස්සාවේල්ල බස් නැවතුම්පොළේ නව වෙළෙඳ සංකීර්ණයේ කඩ ...