COLOMBO (News 1st) – මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධුරයට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.