ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක්..

ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක්..

by Staff writer 23-06-2023 | 10:10 AM

COLOMBO (News 1st) –  ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා  මෙම නිවේදනය නිකුත් කර තිබේ.