උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

දුම්රියක් පීලි පනී.. උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

by Staff writer 23-06-2023 | 9:42 AM

COLOMBO ( News 1st ) – තලවාකැලේ සහ වටගොඩ අතරදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුවනු ඇති.